
Sales Executive ( Female )
Sales Executive Job Vacancy 🚘
Euro Maticc – Boralesgamuwa
🏁 ඔබත් Sales, Customer Handling සහ Social Media Content වලට කැමති කෙනෙක්ද?
European වාහන Service & Repair ක්ෂේත්රයේ ප්රවීනයන් සමග සම්බන්ධ වී වැඩ කිරීමට ඔබටත් අවස්ථාවක්.
➡️ අපගේ බොරලැස්ගමුව European Vehicle Service Center එක සඳහා Sales Executive / Customer Relations Executive කෙනෙකු බඳවා ගනු ලැබේ.
මෙම තනතුර සඳහා customer inquiries handle කිරීම, leads bookings බවට convert කිරීම, follow-ups කිරීම, sales pipeline manage කිරීම සහ Euro Maticc brand එක වෙනුවෙන් Reels video content වලට සහය වීම ඇතුළත් වේ.
RESPONSIBILITIES
* Phone, WhatsApp සහ social media inquiries handle කිරීම
* Facebook / Instagram / TikTok leads follow-up කිරීම
* Leads service appointments බවට convert කිරීම
* Customer relationships build කිරීම සහ maintain කිරීම
* Estimates සහ service bookings follow-up කිරීම
* CRM / pipeline updates maintain කිරීම
* Workshop team එක සමග coordination කිරීම
* Promotional activities සහ campaigns වලට support කිරීම
* Euro MaticcSD Reels video content සඳහා ඉදිරිපත් වීමට හෝ සහය වීමට හැකි වීම
REQUIREMENTS
* Sales / Customer Service / Service Advisor / Front Office experience තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ
* හොඳ communication skills තිබීම
* Customers සමග විශ්වාසයෙන් කතා කිරීමට හැකි වීම
* WhatsApp, calls සහ social media leads handle කිරීමට හැකි වීම
* Follow-up mindset සහ sales conversion ability තිබීම
* CRM system එකක් භාවිතා කිරීමට හැකි වීම හෝ ඉගෙන ගැනීමට කැමැත්ත
* Vehicles / automotive industry ගැන interest තිබීම
* Reels video content සඳහා camera confident වීම අමතර සුදුසුකමකි
European vehicle industry experience තිබීම අමතර වාසියකි.
✅ තවදුරටත් විස්තර ලබා ගැනීමට හෝ දැන්ම අයදුම් කිරීමට අපව WhatsApp මගින් සම්බන්ධවන්න.
📍 Location: Euro Maticc, Boralesgamuwa
☎️ Call / WhatsApp: 0706 236 236
Euro Maticc | Listening to Engines

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Accounts Executive ( Female )
Euro Maticc European Automobile Centre Pvt LtdRs 70,000 - 100,000Colombo, Accounting & Finance17 hours
Sales Assistant ( Male / Female)
Fresh Bakers & RestaurantRs 60,000 - 70,000Colombo, Sales and Marketing2 months
Sales Executive (Female)
Marshal Trading CompanyRs 65,000 - 75,000Colombo, Sales and Marketing1 month- FEATURED

IT Executive - Female
Sterling Venture (pvt) ltdRs 65,000 - 70,000AUTH AGENTColombo, IT and Network Industry21 days