Sales Executive
Posted on 01 Jul 4:58 pm, Talawatugoda, Colombo
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
රැකියා අවස්ථා – අලෙවි විධායක 💼
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සමාගමක් එහි තලවතුගොඩ ශාඛාව සඳහා දැන් බඳවා ගැනීම් සිදු කරයි.
📌 තනතුර: අලෙවි විධායක
🏢 ශාඛාව: තලවතුගොඩ
📍 විශේෂ අවධානය:
තලවතුගොඩ, රාජගිරිය, බත්තරමුල්ල, කොට්ටාව, අතුරුගිරිය, මාලබේ, පිටකෝට්ටේ, මහරගම, පන්නිපිටිය, නුගේගොඩ අවටින් විශේෂයි.
✨ ප්රතිලාභ සහ වරප්‍රසාද:
▪️ ආකර්ශනීය වැටුප
▪️ ප්‍රවාහන දීමනාව
▪️ යතුරුපැදියක් සපයනු ලැබේ
▪️ අනෙකුත් වරප්‍රසාද රාශියක්
📋 අවශ්‍යතා:
▪️ ශක්තිමත් සන්නිවේදන සහ අලෙවි කුසලතා
▪️ ගනුදෙනුකරුවන් සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව
▪️ ඉලක්ක සපුරා ගැනීමට ඇති කැමැත්ත
▪️ පිරිමි/කාන්තා අපේක්ෂකයින්ට අයදුම් කළ හැකිය
📱 WhatsApp: 0767970957
Job Opportunities – Sales Executive 💼
A leading company in Sri Lanka is now hiring for its Thalawathugoda Branch.
📌 Position: Sales Executive
🏢 Branch: Thalawathugoda
📍 Preferred Locations:
Thalawathugoda, Rajagiriya, Battaramulla, Kottawa, Athurugiriya, Malabe, Pitakotte, Maharagama, Pannipitiya, Nugegoda
✨ Benefits & Perks:
▪️ Attractive stage salary
▪️ Transport allowance
▪️ Motorcycle provided
▪️ Additional company benefits and privileges
📋 Requirements:
▪️ Strong communication and sales skills
▪️ Ability to work with customers
▪️ Willingness to achieve targets
▪️ Male/Female candidates can apply
📱 WhatsApp: 076 7970957




