SALES EXECUTIVE VACANCY
ශ්‍රී ලංකාවේ විශ්වාසනීය Food & Spice Products බෙදාහැරීමේ ආයතනයක් වන Malindu Foods සඳහා Sales Executive තනතුර සඳහා සුදුසු අයදුම්කරුවන් බඳවා ගනු ලැබේ.
ආයතනය පිළිබඳව:
FMCG හා Spice Products බෙදාහැරීමේ ක්ෂේත්රයේ ක්‍රියාත්මක වේ
Retail Shops හා Supermarkets සමඟ වැඩ කිරීමේ අවස්ථා
දිවයින පුරා ව්‍යාපාරික ජාලයක්
Friendly & Professional Working Environment
අවශ්‍ය සුදුසුකම්:
වයස අවුරුදු 18 – 35 අතර
හොඳ සන්නිවේදන හැකියාව
Sales / Marketing පළපුරුද්ද ඇති අයට විශේෂ අවස්ථා
Motor Bike හා Riding License තිබීම වාසියක් වේ
Target achieve කිරීමේ හැකියාව
ප්රතිලාභ:
ආකර්ෂණීය වැටුප + Commission
Fuel Allowance
Incentives
Career Growth අවස්ථා
සේවා ප්‍රදේශ:
Piliyandala
Maharagama
Kottawa
Kaduwela
📞 අමතන්න: 070 580 1555
📩 අදම අයදුම් කරන්න