විකුණුම් විධායකයින්
ප්‍රධාන වගකීම්:
සමාගම්(corporate) ගනුදෙනුකරුවන් අතරින් උත්සව කළමනාකරණ සේවා සඳහා නව ව්‍යාපාර අවස්ථා හඳුනාගෙන සංවර්ධනය කිරීම.
ගනුදෙනුකරුවන් හමුවීම්, ප්‍රසන්ටේෂන් සහ ස්ථාන පරීක්ෂා (Site Visits) මඟින් ඔවුන්ගේ අවශ්‍යතා අවබෝධ කරගෙන, ඒ අනුව ගැළපෙන උත්සව විසඳුම් යෝජනා කිරීම.
සෘජු ක්ෂේත්‍ර විකුණුම්, Networking සහ සම්බන්ධතා ගොඩනැගීම මඟින් උත්සව සේවා ප්‍රවර්ධනය කිරීම.
යෝජනාපත්ර (Proposals), මිල ගණන් (Quotations) සකස් කර, Leads අනුව Follow-up කිරීමෙන් prospective ගනුදෙනුකරුවන් සාර්ථක ව්‍යාපෘතිවලට පරිවර්තනය කිරීම.
ශක්තිමත් ගනුදෙනුකරු සම්බන්ධතා පවත්වාගෙන, නැවත ව්‍යාපාර (Repeat Business) සඳහා උසස් තත්ත්වයේ පාරිභෝගික තෘප්තිය තහවුරු කිරීම.
ප්‍රධාන අවශ්‍යතා:
ක්ෂේත්‍ර විකුණුම් ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 1–2ක පළපුරුද්ද (උත්සව කළමනාකරණය හෝ සමාන සේවා ක්ෂේත්රය පිළිබඳ පළපුරුද්ද අමතර වාසියක් වේ).
ශක්තිමත් සන්නිවේදන, ප්‍රසන්ටේෂන් සහ සාකච්ඡා (Negotiation) කුසලතා.
ස්වයංපාලනයෙන් වැඩ කිරීමට, ඉලක්ක සපුරාලීමට සහ එකවර ගනුදෙනුකරුවන් කිහිපයක් කළමනාකරණය කිරීමට හැකියාව.
කර්පරේට් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ උත්සව කර්මාන්තයේ ප්රවණතා පිළිබඳ හොඳ අවබෝධයක්.
ගනුදෙනුකරුවන් හමුවීම් සඳහා ගමන් කිරීමට සහ අවශ්‍ය විට නම්‍යශීලී වේලාවන්ට වැඩ කිරීමට කැමැත්ත