📍 හොකන්දර | 🧑💼👩💼 පුද්ගලයින් දෙන්නම අයදුම් කළ හැක | වයස 25–50
🎓 O/L සමත් | ඉංග්‍රීසි දැනුම අවශ්‍යයි
💬 හොඳ සන්නිවේදන හැකියාව | Sales experience – අමතර වාසියක්
💰 ආකර්ෂණීය වැටුප | හිතවත් සේවා පරිසරය
Pantry cupboard සහ furniture showroom – අපේ කණ්ඩායමට අදම එක්වන්න!