අපගේ සේවා ජාලය පුලුල් කිරීමේ අරමුණින් හෝමාගම කාර්යාලය සදහා නව නිලදාරී මඩුල්ලක් 2026 වර්ෂය සදහා බදවා ගනු ලැබේ.
1. වයස අවුරුදු 18 - 45 අතර කාන්තා සහ පිරිමි
2. අපොස ( සා.පෙළ ) සිට ඉහලට
ඔබගේ අයදුම්පත් manjula.liyanaarachchis@gmail.com ලිපිනයට හෝ 0772379444 අංකය හරහා Whatsapp කරන්න. මෙම අංකය හරහා විමසීම් කල හැක.