Sales Business Development Trainee (Full-time) - Negombo
📍 මීගමුව / කටුනායක අවට
ව්‍යාපාරයක් මුල සිට ගොඩනඟන ගමනේ පළමු කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්න කැමතිද?
ඔබ...
• වයස 20–27 අතරද?
• මිනිසුන් සමඟ කතාබහ කිරීමට කැමතිද?
• අලුත් දේවල් ඉගෙන ගැනීමට ආසද?
• කාර්යාලයකට පමණක් සීමා නොවී Field එකේ වැඩ කරන්න කැමතිද?
එහෙනම් මේ අවස්ථාව ඔබටයි.
________________________________________
🎯 ඔබේ ප්‍රධාන වගකීම්
පළමු මාස 1–2 තුළ
✅ වෙළඳපොළ සහ පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ තොරතුරු රැස් කිරීම
✅ Offices, Hotels, Airbnb, Salons, Gyms, Supermarkets සහ අනෙකුත් ආයතන සමඟ සුහද සංවාද පැවැත්වීම
✅ Smartphone සහ Google Forms භාවිතයෙන් Market Insights වාර්තා කිරීම
✅ තරඟකරුවන් සහ වෙළඳපොළ පිළිබඳ නිරීක්ෂණ රැස් කිරීම
ඉන්පසු
📈 පුහුණුවෙන් අනතුරුව Sales & Business Development කටයුතු සඳහා සම්බන්ධ වීමට අවස්ථාව.
________________________________________
👤 අපි සොයන්නේ...
✔ වයස 20–27
✔ O/L / A/L අවසන් කළ අය (University Students / School Leavers welcome)
✔ Smartphone භාවිතයට හුරු අය
✔ ඉගෙන ගැනීමට කැමති සහ Positive Attitude ඇති අය
✔ මිනිසුන් සමඟ විශ්වාසයෙන් කතාබහ කළ හැකි අය
✔ Negombo සහ අවට ප්‍රදේශවල Field Visits සඳහා සූදානම් අය
✔ English භාෂාවෙන් සාමාන්‍ය සංවාදයක් හසුරුවා ගැනීමට හැකියාවක් තිබේ නම් එය අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
✔ AI Tools, Google Workspace හෝ Social Media පිළිබඳ මූලික දැනුම තිබේ නම් එයද අමතර වාසියකි.
________________________________________
💼 අපි ලබාදෙන්නේ
💰 Starting Package – Rs. 40,000+
🎯 Performance Incentives
📚 Practical Sales & Business Development Training
📈 Career Growth Opportunities
🚀 නව ව්‍යාපාරයක් මුල සිට ගොඩනඟන සැබෑ අත්දැකීම
________________________________________
📩 අයදුම් කරන්න
WhatsApp හරහා පහත දෑ එවන්න.
✅ ඔබ ගැන කෙටි හැඳින්වීමක්
• Name
• Age
• Area
• Education
• Current Occupation (if any)
• Why you're interested in this opportunity
📱 076 900 6695
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Business Development Executive
Alcobronz Engineering (Pvt) LtdMEMBERGampaha, Business Development9 days
Business Development Executive
NSK PharmaceuticalsGampaha, Sales and Marketing36 days
Business Development Officer
Rathna Traders (Pvt) LtdMEMBERGampaha, Business Development24 days
Business Development Manager - Gampaha
Power Hands PlantationsRs 150,000 - 200,000Gampaha, Business Development41 days