Sales Associate
පාරිභෝගික සේවා සහායක/සහායිකාවන් තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
📍 Asian Group of Companies (Pvt) Ltd
No 47, Maha Vidyalaya Mawatha, Colombo 10
රැකියාවක් සොයන ඔබට හොඳම අවස්ථාවක්!
👩💼 සුදුසුකම්:
✔ පුහුණු / නුපුහුණු දෙපාර්ශවයම අයදුම් කළ හැක
✔ කණ්ඩායම් සමඟ වැඩ කිරීමේ හැකියාව
🔅 ආකර්ශනීය වැටුපක්
🔅 ආහාර සහ නවාතැන් පහසුකම් සැපයේ
📲 ඔබගේ අයදුම් පත්රය අදම WhatsApp කරන්න
සම්මුඛ පරීක්ෂණ සදහා සතියේ දිනවල පෙ.ව. 9.00ත් ප.ව.3.00ත් අතර පැමිණෙන්න
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 076 365 1954 / 077 111 2942 / 077 929 2337