
Sales Associate
Hydrion Technologies is looking for a confident, energetic, and target-driven Sales Associate to join our growing team. The ideal candidate should have strong communication skills, a professional attitude, and the ability to build relationships with customers while promoting Hydrion’s waterproofing and heatproofing solutions.
Key Responsibilities
Handle customer inquiries professionally via calls, WhatsApp, and social media
Coordinate and schedule site visits with potential clients
Follow up on leads and maintain customer relationships
Explain Hydrion products and services clearly to customers
Work closely with the operations and sales team to achieve targets
Maintain accurate customer records and sales updates
Support marketing and promotional activities when required
Requirements
Good communication and interpersonal skills
Fluent in Sinhala and basic English (Tamil is an added advantage)
Previous experience in sales/customer service is preferred
Positive attitude and willingness to learn
Good organizational and follow-up skills
Ability to work in a fast-paced environment
Basic computer and smartphone literacy
What We Offer
Competitive salary package
Incentive-based earnings
Career growth opportunities
Professional working environment
Training and development support
Job Type
Full-Time
Location
Hydrion Technologies
Hydrion Technologies ආයතනය සඳහා උද්යෝගිමත්, ඉලක්ක මූලිකව වැඩ කරන, විශ්වාසයෙන් යුත් Sales Associate කෙනෙකු අපගේ කණ්ඩායමට එක් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙමු.
මෙම තනතුර සඳහා හොඳ සන්නිවේදන හැකියාවක්, වෘත්තීයමය ආකල්පයක් සහ ගනුදෙනුකරුවන් සමඟ හොඳ සබඳතා ගොඩනගා ගැනීමේ හැකියාව තිබිය යුතුය.
ප්‍රධාන වගකීම්
දුරකථන, WhatsApp සහ Social Media හරහා ලැබෙන පාරිභෝගික විමසීම් වෘත්තීයමය ලෙස හසුරවීම
අනාගත ගනුදෙනුකරුවන් සඳහා Site Visits සම්බන්ධීකරණය කිරීම
Leads follow-up කිරීම සහ පාරිභෝගික සබඳතා පවත්වාගෙන යාම
Hydrion සේවා සහ නිෂ්පාදන පිළිබඳ පැහැදිලි විස්තර ලබාදීම
Sales සහ Operations කණ්ඩායම් සමඟ එකට වැඩ කරමින් Targets සපුරා ගැනීම
පාරිභෝගික දත්ත සහ Sales updates නිවැරදිව පවත්වාගෙන යාම
Marketing සහ Promotional activities සඳහා සහාය වීම
අවශ්‍ය සුදුසුකම්
හොඳ සන්නිවේදන හා අන්තර් පුද්ගල හැකියාවන්
සිංහල භාෂාව හොඳින් දැනීම සහ මූලික ඉංග්‍රීසි දැනුම
පෙර Sales හෝ Customer Service අත්දැකීම් තිබේ නම් අමතර සුදුසුකමක්
ඉගෙන ගැනීමට කැමති සහ ධනාත්මක ආකල්පයක්
හොඳ සංවිධාන හැකියාව සහ Follow-up කිරීමේ හැකියාව
Fast-paced working environment එකක වැඩ කිරීමේ හැකියාව
මූලික Computer සහ Smartphone භාවිත දැනුම
අපි ලබාදෙන්නේ
ආකර්ෂණීය වැටුප් පැකේජයක්
Incentive-based earnings
වෘත්තීය වර්ධන අවස්ථා
වෘත්තීයමය සේවා පරිසරයක්
පුහුණු සහ සංවර්ධන සහාය
රැකියා වර්ගය
Full-Time

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Fashion Sales Associate
ODELAUTH AGENTColombo, Sales and Marketing4 days
Sales Associate
signatureMEMBERColombo, Retail and Showroom8 days
Sales Associate
Tech Waters (PVT) LtdRs 70,000 - 80,000Colombo, Sales and Marketing53 days- FEATURED

Call Center Associate - Colombo 6
𝐒𝐨𝐟𝐭𝐥𝐨𝐠𝐢𝐜 Holdings PLCMEMBERColombo, Call Centre11 days