🟠 රැකියා ඇබෑර්තු – Sales Assistant
K+ by Helanka – මීගමුව
🔹 විකිණුම් සහායක / සහායිකාව (Sales Assistant)
✔️ අවශ්‍ය සුදුසුකම්
වයස 18 – 35 අතර
ගනුදෙනුකරුවන් සමඟ සුහදව කටයුතු කිරීමට හැකියාව
විකිණුම් ක්ෂේත්රයේ පළපුරුද්ද තිබේ නම් වඩාත් සුදුසුයි
කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට හැකියාව
ආකර්ශණීය වැටුප් සමග අහාර නවතැන් පහසුකම් සහ දීමනා රැසක්.
මීගමුව අවටින් විශේෂයි
අවම අධ්‍යාපන මට්ටමක්
📍 සේවා ස්ථානය: මීගමුව
📲 අයදුම් කිරීම සඳහා CV එක WhatsApp මඟින් යොමු කරන්න
📞 076 148 7196
======================================================
🟠 Job Vacancy – Sales Assistant
K+ by Helanka – Negombo
🔹 Sales Assistant
✔️ Required Qualifications
Age 18 – 35
Ability to interact with customers in a friendly manner
Experience in sales is preferred
Ability to work as a team
Attractive salary with food, accommodation and many benefits.
Negombo area preferred
Minimum educational level
📍 Work Location: Negombo
📲 Send CV via WhatsApp to apply
📞 076 148 7196