Salary: Attractive + commission per bike sale
• Explain scooter features, prices, and special offers
• Answer customer calls and clearly explain product details
• Follow up with potential buyers
• Minimum 2 years experience in motor vehicle or spare parts sales required
• Good communication skills and friendly personality
👉 අත්දැකීම් ඇති Sales Executive (Full Time) අවශ්‍යයි
• ආකර්ෂණීය වැටුප් + බයික් එකකට commission
• ගනුදෙනුකරුවන්ට විස්තර පැහැදිලි කිරීම සහ කතාබහ කිරීම
• දුරකථන ඇමතුම්ට පිළිතුරු දීම
• පාරිභෝගිකයන් සමඟ සම්බන්ධතාව පවත්වාගෙන යාම
• වාහන හෝ spare parts sales අත්දැකීම අවම වශයෙන් වසර 2ක්
We are looking for candidates from Kegalle and nearby areas.
📞 Kindly WhatsApp your CV to +94 77 239 0948
📧 brightenlanaka@gmail.com