Sales Assistant
KBOOKS Pvt Ltd ආයතනයේ අලුත්ගම ශාකාවේ Sales Assistant දෙදෙනෙක් සඳහා පුරප්පාඩු ඇත. පහත සුදුසුකම් සපුරා තිබීම ඔබව සේවයට බඳවා ගැනීමේදී මුලිකව සලකා බැලේ.
පොත්වලට ඇති කැමැත්ත, English/ Sinhala භාෂා හැකියාව, ප්රියමනාප කතා බහ සහ කාර්යක්ෂම බව.
පරිගණක භාවිතය පිලිබඳ පලපුරුද්දක් තිබිය යුතුය.
වයස අවුරුදු 20-30 අතර විය යුතුය.