Sales Assistant Female Job Vacancy In Nugegoda
> පුහුණු/ නුපුහුණු
> ගැහැණු
++ අවශ්‍ය සුදුසුකම්
– වයස අවුරුදු 18-26 අතර
– පාරිභෝගිකයින් සමඟ ගණුදෙනු කිරීමේ ඇති හැකියාව
– පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ
– වැඩ කරන වේලාවන්: පෙ.ව. 10.00 සිට ප.ව. 8.00 දක්වා
– සතියට දින 6ක් වැඩ කල යුතුය
ලිපිනය – මානව සම්පත් කළමනාකරු , නෝරා රීඩ්, , නො 217, හයිලෙවල් පාර, නුගේගොඩ
++ අමතන්න – 0760971357
++ Whatsapp – 0760971357
++ විද්‍යුත් තැපෑල — hrnorareed@gmail.com