වෙළඳ සේවක
ප්‍රධාන පෙලේ ජංගම දුරකථන, දුරකථන අමතර කොටස් හා විදුලි උපකාරණ අලෙවි ආයතන සමුහයක් වන ,පාරිභෝගික විශ්වාසය දිනාගත්, ජංගම දුරකථන ක්ෂේස්ත්රයේ පෙරලිය TME Tharanga mobile&electronic සමාගමට
වෙළඳ සේවකයන් බඳවා ගනු ලැබේ.
⭐දුරකථන අමතර උපාංග, පරිගණක අමතර උපාංග පිලිබඳ දැනුමක් ඇති හෝ නැති
⭐පරිගණක භාවිතය පිලිබඳ සාමාන්‍ය දැනුමක් ඇති
⭐පරිබෝගිකයා සමග සුහදව කටයුතු කර හැකි
⭐වයස අවු: 17-30 අතර අ.පො.ස සාමාන්‍ය පෙළට පෙනී සිට ඉස්තිර රැකියාවක් හොයන ඔබට මෙන්න අනේගී අවස්ථාවක්.
⭐කාන්තා / පිරිමි දෙපාර්ශවයෙන් අයදුම්පත් යොමු කළ හැක.
🕗වැඩ කරන වේලාවන් උදේ 8 රාත්‍රී 8 දක්වා.
⭐Knowledge of telephone accessories, computer accessories is a must
⭐Having working experience in a mobile phone shop
⭐Have a general knowledge of using computer
⭐Good communication skills and smart work
⭐This is a great opportunity for you between the ages of 17-30 to appear for the GCE Ordinary Level and look for a permanent job.
⭐Applications can be submitted by women .
🕗Working hours are 8am to 8pm.🕗
🟥With an attractive salary + Commission