සුදුසුකම් සහ අවශ්‍යතා:
වයස: අවුරුදු 18 – 40 අතර
අන් අය සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව
වගකීමෙන් හා කැපවීමෙන් සේවය කිරීම
කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
පෙර අත්දැකීම් තිබීම විශේෂ සුදුසුකමකි
සම්බන්ධ කරගැනීමට සහ අයදුම්පත් යොමුකිරීමට:
දුරකථන අංකය: 0744141105
විද්‍යුත් තැපෑල (Email): godage.team@gmail.com