හෝමාගම සුපිරි වෙළඳසැලක් සඳහා පුහුනු නුපුහුණු වෙලඳ සහායකයින් බඳවා ගනු ලැබේ
සුදුසුකම්
වයස අවු 18-35 අතර
අපොස සා.පෙළ දක්වා අද්යාපනය
පුහුණුවෙන් පසු ප්රථිලාභ
නවාතැන් පහසුකම් නොමිලේ
ආහාර පාන සම්පූර්ණයෙන් නොමිලේ
වාර්ශික ප්රසාද දීමනා
නිවාඩු දීමනා