වසර 75 ක අභිමානවත් ඉතිහාසයක් ඇති පිරිමි විලාසිතාවේ ප්‍රමුඛතම සන්නාමය වන Hameedia සමඟ එකතු වී ඔබත් ජීවිතය ජය ගන්න !
වෙළඳ සහයකයින් (Sales Assistant) , මුදල් අයකැමිවරුන් (Cashiers) , ටේලර්වරුන් (Alteration Tailors) කඩිනමින් බඳවා ගැනීම දැන් සිදු කෙරේ.
Requirement | සුදුසුකම්
වයස අවුරුදු 18 - 35 ත් අතර වීම
අවම සුදුසුකම් - අ.පො.ස සා/පෙළ දක්වා ප්‍රමාණවත්
වසරකට වඩා පළපුරුද්ද ඇති අයට වැටුප් වැඩිකිරීමක් සිදු කෙරේ
ශාඛා : වැල්ලවත්ත | නුගේගොඩ |පිටකොටුව| පැලවත්ත | රාජ්ගිරිය | වත්තල
Benefits | වරප්‍රසාද
* මුල් දිනයේ සිටම ස්ථිර සේවයට බඳවා ගැනේ
* මාස හයක් ගතවූ පසුව කුසලතා මත පදනම්ව උසස් වීම් සහ වැටුප් වැඩිවීම්
* නම්‍යශීලි වැඩ පරිසරය
* ආහාර හා නිල ඇදුම් හිමිවේ
* රු. මිලියන 2ක ජීවිත රක්ෂණාවරනයක් හා සුබසාධන පහසුකම්
ඉහත තනතුර සදහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත දුරකථන අංකයට ඉක්මනින් අමතන්න.
076 865 2465 | 077 311 7556