💢ඉක්මන් බඳවා ගැනීම් – Immediate Vacancies Available!
⭕ විකුණුම් හා වෙළඳ ප්‍රවර්ධන නිලධාරීන් (පිරිමි) අවශ්‍යයි.
♦️කොට්ටාව / අතුරුගිරිය පිහිටි අපගේ වේගයෙන් වර්ධනය වන බිම් ඇතුරුම් ගල් නිෂ්පාදන ආයතනය සඳහා ඉලක්ක හඹා යා හැකි, උද්යෝගිමත් විකුණුම් ප්‍රවර්ධන නිලධාරීන් වහාම බඳවා ගනු ලැබේ.
🛑*වැටුප් හා ප්රතිලාභ*
✅ මූලික වැටුප – රු. 45,000/-
✅ විකුණුම් මත ආකර්ෂණීය කොමිස් (2% – 3% )
✅ පැමිණීමේ දීමනාව – රු. 10,000/-
✅ EPF / ETF ප්රතිලාභ
✅ ඉලක්ක සම්පූර්ණ කිරීමේදී රු. 200,000/- ඉක්මවූ මාසික ආදායමක් ලබාගැනීමේ හැකියාව
🔶*අවශ්‍ය සුදුසුකම්*
✅ විකුණුම් ක්ෂේත්රයේ අවම වශයෙන් වසරක පළපුරුද්ද
✅ යතුරු පැදියක් සහ වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම (අතිරේක සුදුසුකමක් ලෙස සැලකේ)
✅ හොඳ සන්නිවේදන හා ගනුදෙනු හැකියාව
✅ ඉලක්ක සපුරාලීමට කැපවීම
📲 උනන්දුවක් ඇති සුදුසුකම් සපුරාලන අය අදම අමතන්න. 0777886691