කඩුවෙල පිහිටි David Peries Motor සමාගමෙහි අලෙවි ප්රදර්ශනාගාරයක් සදහා Sales Admin(Female) තනතුර සදහා ඇබැර්තු ඇත. මූලික වැටුප 45,000+Commison සමගින් රු:70,000/- කට වඩා ඉපයිය හැක.
අදම ඔබගේ අයදුම්පත email හෝ WhatsApp කරන්න
nawagamuwaenterprises98@gmail.com