Sale ps portal
Used 5 times
Box available
හොදටම තියෙනවා
හීරීමක් වත් නෑ
Sale කරන්නේ use වෙන්නේ tv එක නිසා මේක use වෙන්නේ නෑ
කොට්ටාවේ තියෙන්නේ
ඕන විදියකට check කරලා ගන්න පුලුවන්
✨ Features:
• 8” Full HD touchscreen display
• 60FPS smooth gameplay support
• PS5 Remote Play support
• DualSense adaptive triggers & haptic feedback
• Built-in speakers & 3.5mm headphone jack
• Comfortable handheld design
• Wi-Fi connectivity
• Long battery life