දිවයිනේ ප්‍රසිද්ධ බෙදාහැරීමේ සමාගමක තනතුර සදහා සැහැල්ලු වාහන රියදුරු කඩිනමින් බඳවා ගැනීම් සිදුකරනු ලැබේ.
# අවශ්‍ය සුදුසුකම්
• වයස අ.වු.60ට වඩා අඩු පිරිමි අයෙකු වීම
• වලංගු රියදුරු බලපත්‍රයක් (සැහැල්ලු වාහන)
ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න
0742867793