💼 තනතුර : සැහැල්ලු වාහන රියදුරු
💠 සුදුසුකම් :
【~】✪ පළපුරුද්ද සහ විනීත ස්වභාවය ඇති රියදුරන්
【~】✪ ආරම්භක ගිවිසුම් කාලය මාස 06 ක් වේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සැහැල්ලු හෝ බර වාහන ධාවනය.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය මූලික වැටුපක් සහ අතිකාල දීමනා හා අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබේ අයදුම්පත පහත වට්සැප් අංකය වෙත යොමු කරන්න.
#📳 දුරකථන අංකය : 076 084 3632
# 📧 ඊ-මේල් ලිපිනය : amw.careerswithus@amwltd.com
📪 ලිපිනය :
ඇසෝසියේටඩ් මෝටවේස් (පුද්ගලික) සමාගම
අංක 185, යූනියන් පෙදෙස
කොළඹ 02
රියදුරු රැකියා!
ASSOCIATED MOTORWAYS (PVT) LTD
(කළුතර ශාඛාව)
අප ආයතනයේ ඉහත සඳහන් ශාඛාව සඳහා පළපුරුදු, විනීත රියදුරන්(සැහැල්ලු සහ බර වාහන) ඉක්මනින් බඳවාගනු ලැබේ.