💼 තනතුර : රියදුරු (Driver)
💠 සුදුසුකම් :
【~】✪ වලංගු ශ්රී ලංකා රියදුරු බලපත්රය (Light / Heavy / PSV)
【~】✪ අවම වර්ෂ 02ක රියදුරු පළපුරුද්ද
【~】✪ රථවාහන නීති පිළිබඳ හොඳ දැනුම
【~】✪ වගකීම් සහගතව වැඩ කිරීමේ හැකියාව
【~】✪ වයස අවුරුදු 25 – 40 අතර විය යුතුය
【~】✪ මනා හික්මීමක් සහ හොඳ කාල නියමය පිළිපැදීමේ හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආයතනික රථ ආරක්ෂිතව හා නිසි ලෙස ධාවනය කිරීම
【~】✪ නියමිත වේලාවන්ට සේවය ඉටු කිරීම
【~】✪ රථයේ පිරිසිදුකම සහ නඩත්තු කටයුතු පිළිබඳ සැලකිල්ල දැක්වීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】✪ පළපුරුද්ද සහ සුදුසුකම් අනුව ආකර්ෂණීය වැටුප් පැකේජයක්
【~】✪ වසර අවසාන බෝනස් දීමනා
【~】✪ මරණාධාර දීමනා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ අයදුම්පත පහත දක්වා ඇති විද්යුත් තැපැල් ලිපිනය වෙත යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
076 688 4618 / 076 648 8567 / 076 252 3125
# 📧 ඊ-මේල් ලිපිනය :
vacancy@rhino.lk