🚛✨ රැකියාවක් සොයන ඔබට මෙන්න හොඳම අවස්ථාවක්!
දඹුල්ල ප්‍රදේශයේ පිහිටි ප්රමුඛ බෙදාහැරීමේ ආයතනයක සැහැල්ලු වාහන රියැදුරන් සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👤සුදුසුකම්:
✔ වයස අවුරුදු 18 – 45 අතර
✔ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි
✔ වලංගු රියදුරු බලපත්‍රය (Light Vehicle License)
✔ පිරිමි අයදුම්කරුවන් පමණි
✔ වගකීම් සහගත සහ විනයගරුක වීම
✔ පලපුරුදු රියදුරන්ට වැඩි වාසිය
💰 ආකර්ෂණීය වැටුපක්
📅 ස්ථිර සේවා අවස්ථාව
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 463 6235
📩 ඔබගේ අයදුම්පත අදම WhatsApp කරන්න: 076 966 4065