💼 තනතුර : සැහැල්ලු වාහන රියදුරු
=======================
💠 සුදුසුකම් :
【~】✪ පළපුරුදු සැහැල්ලු වාහන රියදුරන් කොළඹ හෝ කොළඹ අවටින් අවශ්‍යයි.
【~】✪ කොළඹ මාර්ග පිළිබඳ දැනුම හා යුරෝපීය වාහන පැදවීමේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් වේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නියමිත ස්ථාන වෙත සැහැල්ලු වාහන ආරක්ෂිතව ධාවනය කිරීම.
【~】✪ වාහනය නිතිපතා පරීක්ෂා කිරීම සහ නඩත්තු කටයුතු සිදු කිරීම.
【~】✪ භාර දෙන ලද භාණ්ඩ හෝ ලියකියවිලි නියමිත වේලාවට ගමනාන්ත වෙත ලබා දීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
යාවත්කාලීන අයදුම් පතක් අප වෙත යොමු කරන්න.
#📳 දුරකථන අංකය : 0773615513