සැහැල්ලු වාහන රියදුරෙකු අවශ්‍යයි
රාජගිරියේ නේවාසික සමාගමක අධ්‍යක්ෂකවරයෙකු සඳහා රියදුරෙකු ලෙස සේවය කිරීමට පළපුරුද්ද ඇති සැහැල්ලු වාහන රියදුරෙකු අවශ්‍යයි.
සුදුසුකම්:
• වයස අවුරුදු 35 – 50 අතර
• සැහැල්ලු වාහන ධාවනයේ පළපුරුද්ද
• කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වීම (රාජගිරිය, නුගේගොඩ, නාවල, බොරැල්ල හෝ අවට ප්‍රදේශ වඩාත් සුදුසුයි)
විමසීම්: 070 7700320