කොළඹ පිහිටි පිරිසිදු කිරීමේ සේවා සපයන ආයතනයක් සඳහා සැහැල්ලු වාහන පැදවිය හැකි දක්ෂ රියදුරෙකු අවශ්‍යයි.
මූලික අවශ්‍යතා
අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන සුදුසුකම්
වයස අවුරුදු 30 - 45 අතර
සැහැල්ලු වාහන බලපත්‍ර හිමි වසර 05 කට නොඅඩු පළපුරුද්ද
කොළඹ ප්‍රදේශයේ මාර්ගයන් පිළිබඳ හොඳ දැනීමක් තිබිම.
සමාගමේ අවශ්‍යතාවය පරිදි අතිකාල සේවයේ යෙදීමට කැමති විය යුතුය.
ETF සහ EPF සමඟ ආකර්ශනීය වැටුප්
ග්‍රාමසේවා සහතිකය සමඟ ඔබගේ අයදුම්පතක් පහත ඇති ඊමේල් ලිපිනය හෝ වට්සැප් අංකය වෙත යොමු කරන්න.
Email : robin@onestopfm.com
WhatsApp : 076 690 8508