දිවයිනේ ප්‍රමුඛතම පෞද්ගලික ආයතනයක වන සුමති හෝල්ඩින්ස් ආයතනයට රියදුරු මහත්වරුන් දැන් බදවා ගැනේ
📍 කොළඹ 03
📌 අවශ්‍ය සුදුසුකම්
✅ වයස අවුරුදු 21 – 55 අතර පිරිමි පුද්ගලයින්
✅ වලංගු රියදුරු බලපත්‍රය (සැහැල්ලු වාහන සඳහා)
✅ මනා පලපුරුද්ද
✅ කැපවීම සහ උනන්දුව
🎁 ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
✅ රුපියල් 80,000/= කට වඩා මාසික වැටුපක්
✅ අතිකාල දීමනා
✅ වෛද්‍ය රක්ෂණාවරන පහසුකම් සහ තවත් අමතර ප්රතිලාභ රැසක්
✅ EPF / ETF
✅ ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත WhatsApp අංකයන්ට කෙටි පණිඩිඩයක් යොමු කරන්න.
0705704235
0710904545
✅ අයදුම් කළ යුතු ආකාරය :
✪ ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මාර්තු මස 03, 06, 09, 13, 16, 20, 23, 27 සහ 30, දිනයන්හි පෙ.ව. 9.00 සිට පහත ලිපිනයේදී පැවැත්වෙන විවෘත සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න. හෝ මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.