# 💼 තනතුර : සැහැල්ලු බර වාහන රියදුරු
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 – 45 අතර විය යුතුය
【~】✪ සැහැල්ලු බර වාහන ධාවනය සඳහා වලංගු රියදුරු බලපත්රයක් තිබිය යුතුය
【~】✪ අදාළ රියදුරු පළපුරුද්දක් තිබීම වාසියකි
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සැහැල්ලු බර වාහනයක් ආරක්ෂිතව ධාවනය කිරීම
【~】✪ භාණ්ඩ කාලෝචිතව ගමනාන්ත වෙත බෙදා හැරීම
【~】✪ වාහනය පිරිසිදුව හා යහපත් තත්ත්වයේ තබා ගැනීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
(රු. 50,000 – 60,000 දක්වා)
අතිකාල දීමනා, පැමිණීමේ දීමනා, ආහාර සහ නවාතැන් පහසුකම්.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0717449823
# 📧 ඊ-මේල් ලිපිනය : thakshilafoodhouse@gmail.com