බේරුවල ප්රදේශයේ ඉංග්රීසි බෙහෙත් බෙදාහරින ආයතනයක සැහැල්ලු හා බර වාහන ලොරි රථ කාර්මිකයෙකු සඳහා රැකියා අවස්ථාවක් !!
ඕනෑම මාදිලියක සැහැල්ලු සහ බර වාහන ලොරි රථ අලුත්වැඩියා කිරීමේ හැකියාව
අවම අවු.3 ක මෝටර් රථ කාර්මිකයෙකු ලෙස පළපුරුද්ද
සියලුම මෙවලම් සහ උපකරණ සැපයිය හැකියි.
නවාතැන් පහසුකම්
වැටුප් රු.70,000 සිට සුදුසුකම් හා පළපුරුද්ද මත පදනම්ව.