🏠පර්වස් 10
🏠කාමර,,, 02 (ඉඩකඩ වැඩි)
🏠සාලය
🏠බාත් රූම් 01
🏠කෑම කාමරය
🏠මුලුතැන්ගෙය
🏠පොලොවට රතු සිමෙන්ති
🏠ඇස්බැස්ටෝ ශීට් වහලය
🏠ආරක්ශිත ජනෙල් ග්‍රිල්
🏠වටතාප්ප සදහා ඉඩම වටේටම අත්තිවාරම දමා ඇත
🏠පදිංචිය සදහාම මෑතකදී ඉදිකෙරුනු නිවසකි (හදිසි මුදල් අව්යාශයතාවයක් නිසා විකිණීමට තීරණය කර ඇත)
🏠නල ජලය /විදුලිය ඇත
(👉 විශේෂයෙන් සැලකිය යුතුය)
🏠දැනට මෙම ඉඩමට වාහනයක් ඇතුලු කිරීමට නොහැකිය) යතුරු පැදියක් යා හැකිය) මාර්ගය අඩි 20 /15/12 වශයෙන් ඇත,,,සුලු වෙහෙසක් දරා ඉඩමට වාහනක් ඇතුලුවීමට මාර්ගය සකසා ගැනීමට හැකිය)නිවස සමීපයට කොන්ක්‍රීට් මාර්ගය
🏠පිරිසිදු ඔප්පු
🏠162 ප්‍රධාන පාරට මීටර් 950 (කොළඹ බණ්ඩාරගම)
🏠සියලුම විස්තර දැනගැනීමට ඇමතුමක් දී සම්බන්ධ වන්න,,,ඔබේ අතේ ඇති මුදලට ගැලපෙන හොඳම නිවස ) බැංකු ලෝන් සදහා නොව අත්පිට මුදලට පමනයි,,
🏠රජයේ පාසල් /ජාත්‍යන්තර පාසල් සදහා ප්‍රවාහන සේවය නිවස සමීපයට,,
🏠බාහිර කරදර නොමැති නිදහස් ආරක්ෂක නිස්කලංක පරිසරය
👉වැඩි තොරතුරු සහ අනෙකුත් දේපල විස්තර සදහා Ikman හි,,,Kavindya Property Sale වෙත පිවිසෙන්න (විශ්වාසණීය සේවය ඔබ සදහා ) ස්තුතියි...🙏🙏