S119 Brushless Drone
🧡🧡Wholesaler and resellers are welcome🧡🧡
විශේශයෙන් කියන්න ඕනි අපි තොගේට drone දෙන අය. තොග ගන්නවනම් අවම කෑලි 10ක්වත් ගන්න ඕනි. එක කෑල්ලක් වුවත් තොග මිලට ගත හැක. ඇවිල්ලා ගන්න පුලුවන් hidellana junction…Raaanapura. cash on delivery tiyenava පාර්සල් එක ආවටාපස්සෙ ගලෝලා චෙක් ක්රලා බානන පුලුවන් සෙට් නම් ගන්න සෙ නැත්නම් return danna. No problem
Stable budjet drone එකා තොග මිලට අපෙන් විතරයි. අතේ 4000 තියෙනවාම් ගෙවන්නාගන්නත් පුලුවන්.
බජට් එකට ගැලපෙන දිගුකල් බාවිතා කල හැකි brusherless drone එක👍
SG119Max Drone -
With 2week genuine Drone to drone warrnty
විශේෂ මිල Rs.13990/-
කුරියර් ගාස්තු Rs.500/-
CONTACT
Drone mahagedara
6.00AM-11.PM open
❤️🩹අපි ONLINE SHOP එකක් Cash on delivery එවන්නෙ,පාර්සලේ ආවට පස්සෙ සල්ලි දෙන්න කලින්,❤️🩹Drone එක ඔයාට චෙක් කරලා ගන්න ඕනිනම් ඒක කරන්නත් පුලුවන්🫡 ඔයාට සෙට් නම් ඩ්‍රෝන් එක ගන්න ඕනිනැත්නම් return කරන්න👍
COD /ONLINE BUISNESS/ 👍
භාණ්ඩය දින එකත් අතර ඔබේ අතටම ලැබෙන අතර ඉන් පසු මුදල් ගෙවීම ද සිදුකළ හැකියි
සල්ලි ලබා දීමට පෙර ඔබ හටම check කර ගත හැකිය👍
❤️Drone එක ඔයාට චෙක් කරලා ගන්න ඕනිනම් ඒක කරන්නත් පුලුවන්🫡
❤️Warrnty ඕනිනම් ඒක දෙන්නත් පුලුවන් 🫡👍
❤️Return කරන්න ඕනිනම් ඒක කරනත් පුලුවන්😃
BRAND NEW / NOT USED ONES👍
CONTACT
Drone mahagedara
6.00AM-11.PM open
අපගේ whtsapp profile එකට පිවිසීම මගින් අනෙක් සියලුම ඩ්‍රෝන් පිළිබඳ විස්තර සහ ඡායාරූප,වීඩියො ඔබට නැරඹිය හැකි ය.
🟡 Brushless Motars ඇති බැවින් දිගු කල් පැවැත්මක් සහිත යානයකි.
🟡 සම්පූර්ණ සති2ක වගකීම කාලයක් හිමිවන අතර ජල කාන්දුවීම් වලට සහ බාහිර හානිවලට වගකියනු නොලැබේ.(කොන්දේසි සහිතයි)
🟡 මෙම ඩ්‍රෝණ යානය එක් ආරෝපණයකින් විනාඩි 30ක් 35 ත් අතර කාලයක් පියාසර කළ හැකි ය.
🟡 යානයේ කැමරාව දුරස්ථපාලකය මගින් ඉහළ පහළ කිරීමට හැකියාව ඇත.
🟡 බැට්රි ලෝ අවස්ථාවේදී රිමෝට් එකෙන් එලාම් ශබ්දයක් නිකුත්වන අතර විනාඩියක දෙකක වගේ කාලයකදී ඩ්‍රෝන් යානය ගොඩ බස්වා ගත හැක.
🟡 බැට්රිය ගලවා වෙනම ආරෝපණය කළ හැකි නිසා ඔබ බැට්රි දෙකක් සමග මිලදී ගන්නේ නම් එක් බැටරියක් ආරෝපණය වනතුරු අනෙක් බැටරියකින් යානය පියාසර කළ හැකිය.
🟡 meter 1500 ක් පමණ දුර පහසුවෙන් හැසිරවිය හැකි යි.
🟡 මෙය කැමරා දෙකකින් සමන්විත වන අතර ප්‍රධාන කැමරාව ඉදිරියට සහ අනෙක් කැමරාව පහලට පිහිටා ඇත.
🟡 මෙම කැමරාවන් ප්රොපිෂනල් තත්ත්වයේ ඡායාරූපකරණයට සුදුසු කැමරා නොවන අතර පැහැදිලි දසුන් ලබාගත හැක.
🟡 මෙම යානය ඉතාමත් ස්ටේබල් වන අතර කුඩා ළමයකට වුවද ඉතා පහසුවෙන් හැසිරවිය හැකිය.
🟡 යානය එක තැන රඳවා ගැනීම ඉතාමත් පහසුවේ
ඩ්‍රෝණ යානය සමඟ
remote control 1ක්
බැටරි 1ක්
අමතර බ්ලේඩ් 4ක්
චාජින් cable 1ක්
screw drive 1ක්
සම්පූර්ණ විස්තර ඇතුළත් මැනුවල් 2ක් ලබාදේ.
⭕සැලකිය යුතුයි
ශ්‍රී ලංකා වෙළඳපොළ තුළ මීට වඩා කුඩා එමෙන්ම පහසුකම් අඩු ඩ්රොන් යානා ඉතා ඉහළ මිල ගණන් වලට අලෙවි වන අතර මෙම යානය අප විසින් ජපානයෙන් අතරමැදියන් නොමැතිව ආනයනය කරන බැවින් ඉහත මිල ගණන්වලට ලබාදීමේ හැකියාව ලැබී ඇත.
👇👇👇👇
මෙන්න 1.5km යවන්න පුලුවන් බජට් ඩ්‍රෝන් එක😍 ලන්කාවෙ අඩුම මිලට
Rs.16500-8k cameramodel
🚁 SG119 MAX DRONE
🛑 Drone features 🛑
‼️ 1.5km Flight Distance
‼️ 30-35minutes flying time
‼️ Obstacles avoidance
‼️ stable flying experience
‼️Brushless motor
‼️adjustable camera
‼️ Dual camera (8k model)
‼️camera up and down movement
‼️return home feature
‼️ Rechargeable battery
‼️ 360 flip
‼️One key take off/ land
‼️ 3 speed modes
‼️ Headless mode
‼️ App control
Package includes
‼️Drone
‼️Drone remote
‼️user manual
‼️screwdriver
‼️1 battery ( Can get more )
‼️Extra propellers
‼️charging cable
‼️Drone Bag
Rs.16500
delivery available ❤️🩹(within 1day at ur droostep)
If u want order hurry
Put a msg-
❤️Drone එක ඔයාට චෙක් කරලා ගන්න ඕනිනම් ඒක කරන්නත් පුලුවන්🫡
❤️Warrnty ඕනිනම් ඒක දෙන්නත් පුලුවන් 🫡👍
❤️Return කරන්න ඕනිනම් ඒක කරනත් පුලුවන්😃
-🥳මෙ විදිහට වෙන තැනකින් අඩුවට හරි දෙනවනම්🤡 අපිටත් කියන්න,හැමදාම කියනවා වගේ නිකන් එකක් එවන්නම් ඔයාට😊🥳
Drone mahagedara
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



