S111 Brusheless 4k Camera Drone
සම්පූර්ණ මුදල/FULL PRICE-15500/= කි.අතේ 5500 නම් තියෙන්නෙ ඒක දීලා අරන් යන්න පුලුවන් ගෙවන්න ගන්න👍 ඇඩ් එක කියවන් නැතුව කොල් ගන්න එපා බොරුවට👍5500ට brand new Brushless drone ලන්කාවෙ නොමැත.FULLSETBOX/BRAND NEW/NOT USED/DIRECT IMPORTED💯WHOLESALER AND RETAILERS BOTH WELCOME❤️ගන් නැත්නම් බොරුවට කෝල්/msg කරන්න එපා💯REPLY කරන් නෑ💯අපි used drones විකුනන්නෙත් නෑ💯Delivery විතරයි කරන්නෙ💯අඩුවට විකුන්නෙ පාවිච්චි කරපුවද කියලා අහන්න එපා,එහෙම drones අපේ shop එකේ නෑ.💯Drones selling from 2023❤️අපි කෑලි 1ක් 2ක් විකුනලා මාරු වෙන් නෑ අනිත් අය වගේ,Real warranty එකක් සහ drone repairing සේවාවක්ද අප විසින් සිදු කරනු ලබනවා.💯🥰💪
❤️Welcome to DRONE MAHAGEDARA🥰
Drone මහගෙදර අපි විතරයි මුලු ලන්කාවෙන්ම මාසික වාරිකය 2150ට ඩ්‍රෝන් ගෙවන්න ගන්න දෙන්නෙ.💯downpayment එක කරපු ගමන් ඊලග දව්සෙ ඩ්රොන් එක හමබෙනවා ඔයාට .1 day/24 hour delivery 💯 guarantee-within main roads
💯අනෙක් තැන් වලට වඩා අඩු මිලකට ලබාදෙන්නෙ අප අතරමැදියන්ගෙන් තොරව direct china වලින් import කරන් නිසාවෙන් හා තොග අවසන් වන තුරු පමනක් බව කරුණාවෙන් සලකන්න.❤️තොග ඉවර වුනු පසු අප හා අමනාප නොවන්න🥹💯 අඩුවටම drones තියෙන්නෙ කොහොද කියලා හොයලා බලලා අපි ලගටම ආයෙ එන්නකො🥰😁🇱🇰 කවුරු මොනා කිව්වත් අපි තමා අඩුවටම දෙන්නෙ.ඔයා අඩුවටම ඩ්රොන් එකක් හොයනවනම් අපි ලගටම තමා එන්න වෙන්නෙ කැට තියලා කියනෝ❤️ හොයලා බලලා එන්න ලන්කාව වටේම පීරලා💯😌🙏
මෙම වට්ටම DECEMBER මාසය අවසන් වන තුරු පමණක් බව කාරුනිකව සලකන්න. 📛💯Brand new not used.
CASH ON DELIVERY ONLY/NO MEETUP/ONLINE STORE
GOOGLE US ON DARAZ - DRONE MAHAGEDARA DARAZ❤️
අතේ 2100 තියෙනවනම් මේක ගෙවන්න ගන්නත් පුලුවන්
Welcome to Drone Mahagedara ❤️😊
Sri lanka largest and cheapest online drone store
මිල අඩුවටම brand new drones 😲❤️🩹since 2023
😍We are Registered drone dealers in Sl❤️🩹
Seal pack/Box and carrying bag සමන්විත වේ
Retails and wholesale buyers both welcome🙏😊
ඔයාගෙ අතේ තියෙන්නෙ දැන් 2000ද? එහෙනම්
2200ක් ගෙවලා drone එක අරන් යන්න🥰ඕනිම ඩ්‍රෝන් එකක් ලන්කාවෙන් ගෙවන්න අරන් යන්න දෙන එකම තැන - Drone mahagedara❤️🥰
අතේ තියෙන ගානට ඔයා අසම budjet drone එක අරන් යන්න❤️🥰මාස 4කින් ඔයාට පහසු විදියකින් ගෙවලා ඉවර කරන්න🥰
Cash on delivery එවන්න පුලුවන්👍
දැන් අප ආයතනයේ drones APP එක හරහා පහසු ගෙවීමේ ක්‍රමයට ,ගෙවාගෙන යන්න අරගෙන යන්න පුලුවන්👍වැඩි විස්තර සදහා whatsapp or call us.
You can check your drone before buy🥰😊❤️
🥰❤️ONLY FROM DRONE MAHAGEDARA❤️🥰
📛4 month installemnt Buy now pay later (අතේ තියෙන ගානට ගෙවන්න ගන්න)
📛U can fully Check before buy drone-ගන්න කලින් චෙක් කරන්න පුලුවන්👍
📛Change of mind return-ඔයාට drone එක සෙට් නැත්නම් return දාන්න😌
📛1 month drone to drone genuine warrnty given (from rs.10000 upwards drones)
📛Drone repairing service(our drones only)
.
We are here to offer you best drone customer service to you😊💯
ලන්කාවෙ අඩුම මිලට Quality Drone🤩❤️🩹
Brushless Motars ඇති බැවින් දිගු කල් පැවැත්මක් සහිත යානයකි.
🟡 වගකීම් කාලයක් හිමිවන අතර ජල කාන්දුවීම් වලට සහ බාහිර හානිවලට වගකියනු නොලැබේ.(කොන්දේසි සහිතයි)
🟡 මෙම ඩ්‍රෝණ යානය එක් ආරෝපණයකින් විනාඩි 30ක් 35 ත් අතර කාලයක් පියාසර කළ හැකි ය.
🟡 යානයේ කැමරාව දුරස්ථපාලකය මගින් ඉහළ පහළ කිරීමට හැකියාව ඇත.
🟡 බැට්රි ලෝ අවස්ථාවේදී රිමෝට් එකෙන් එලාම් ශබ්දයක් නිකුත්වන අතර විනාඩියක දෙකක වගේ කාලයකදී ඩ්‍රෝන් යානය ගොඩ බස්වා ගත හැක.
🟡 බැට්රිය ගලවා වෙනම ආරෝපණය කළ හැකි නිසා ඔබ බැට්රි දෙකක් සමග මිලදී ගන්නේ නම් එක් බැටරියක් ආරෝපණය වනතුරු අනෙක් බැටරියකින් යානය පියාසර කළ හැකිය.
🟡 meter 1500 ක් පමණ දුර පහසුවෙන් හැසිරවිය හැකි යි.
🟡 මෙය කැමරා දෙකකින් සමන්විත වන අතර ප්‍රධාන කැමරාව ඉදිරියට සහ අනෙක් කැමරාව පහලට පිහිටා ඇත.
🟡 මෙම කැමරාවන් ප්රොපිෂනල් තත්ත්වයේ ඡායාරූපකරණයට සුදුසු කැමරා නොවන අතර පැහැදිලි දසුන් ලබාගත හැක.
🟡 මෙම යානය ඉතාමත් ස්ටේබල් වන අතර කුඩා ළමයකට වුවද ඉතා පහසුවෙන් හැසිරවිය හැකිය.
🟡 යානය එක තැන රඳවා ගැනීම ඉතාමත් පහසුවේ
black/ WHITE colour available😊👍
ඔයාට drone එක කැමති විදියකට චෙක් කරගන්න පුලුවන් ගන්න කලින් 👍
අපි ඔයා select කරන drone එක අපි පැක් කරලා ගෙදෙට්ට එවනවා❤️🩹 එක ,ඔයාට කැමති විදියකට චෙක් කරලා ගන්න පුලුවන් 🫡 ඔයාට සෙට් නම් ඩ්‍රෝන් එක සල්ලි දීලා ගන්න ඕනිනැත්නම් return කරන්න👍
❤️Warrnty දෙන්න පුලුවන් 🫡👍
❤️Return කරන්න පුලුවන්😃
❤️🩹We are only selling brand new drones.we dont have used/second hand drones.
Before sending you we are checking the drones fully and after that send to u😊
we have return policy and warrnty policy.please aware before buying drones from another shops or persons.
We are directly import from aboard,that's why our drone prices are cheap😊 even giving rs.6990 in brand new drones,which no one giving in sri lanka👍🏻
6AM-11PM OPEN
Drone Mahagedara.pvt
We are here to offer you best drone customer service to you😊
Whtsapp msg us or call us more details
👍Warrnty එක්ක ලන්කාවේ අඩුම මිලට drone විකුනන එකම ආයතනය DRONE MAHAGEDARA ❤️🩹
(We are registered drone dealers in Sri lanka)🤗😊
වැඩි විස්තර හා DRONES වල මිල ගනන් profile එකේ catalogue තුල දමා ඇත😊
ලන්කාවෙ අඩුම මිලකට drones විකිනෙන නිසාවෙන් අප හා සතුව තිබෙන drone stock සහ මිල ගනන් වෙනස් විය හැකිය. එබැවින් කරුනාකර ප්‍රතමව අප හා සම්බන්ද වන්න. 😊
අපගේ Drones සදහා දවසකට විශාල ප්‍රමානයෙ ඉල්ලුමක් ඇති නිසාවෙන ඔබගේ කෝල්ස් හා Whatsap msg මහහැරිය හැකිය. ඒ පිලිබදව අපේ කනගාටුව. 😥
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



