මම PHOTO EDITING / VIDEO EDITIN / GAMING වලට හදපු මේ මුලු SETUP එකම විකුණනව. දැනට අවුරුද්දක් වගේ තමයි පාවිච්චි කලේ . වගකීම් කාලය තව වසර දෙකක් විතර තියනව. වෙනත් SETUP එකක් හදන නිසා තමයි විකුණන්නෙ.
✅👉 LKR - 350000/=
මේ විස්තර බලල ඔයාට ගැලපෙනවනම් මිල ගණන් සාකච්චා කරගැනීමට අවශ්යයනම් පහත අංකයට කතා කරන්න.
👍👍👍