ෆුල් බිල්ඩ් එකක් තියෙන්නෙ. 2026/03/18 වෙනි දින බිල්ඩ් කර ඇත. සල්ලි හදිසියක් උදෙසා විකිනීමට තීරනය කරන ලදී....
සෑම පාට් එකක්ම බ්රෑන්ඩ්නිවු දමා සෑදූ බිල්ඩ් එකකි. සෑම කොටසක් උදෙසාම වෙරන්ටි ඇත. අවුරුදු දෙකකට වඩා වොරන්ටි ඇත.
මිලගනන් කතාකර ගැනීමට හැක.⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕