Condition ,sound හොදම තත්වෙන් තියනවා
Xr,d tracker,drz,dtm ඕන trail 125/250/400 එකකට සෙට් වෙනවා
D-tracker bend එකත් එක්ක දෙන්නේ
Muffler එක තියනවා සද්ද නැතුව යන්න
මුදල් හදිස්සියක් නිසා දෙන්නේ
ගාන එහා මෙහා කරලා වටින්න දෙන්නම්
අමතන්න-
Sound video ඕනෙ නම් whatsapp message එකක් දාන්න