# සංචාරක නිකේතනයකට නැවතී සේවය කිරීමට හෝ යාමට ඒමට හැකියාව ඇති පුහුණු හෝ නුපුහුණු
# සේවකයින් අවශ්‍යයි .
රෙස්ටූරන්ට් වේටර් හවුස් කීපින්
කිචන් බැරිස්ටාර් බාර්ටෙන්ඩර් ස්ටුවර්ඩ් සහ ඉලෙක්ට්රිශන් මේන්ට්රේනර්ස් කාර්මික අංශ සදහාත්
රිසෙප්ශනීස් ෆ්රන්ට් ඔෆිස් ඇබෑර්තු ඇත .
# වයස් සීමාවක් නොමැත
071- 938 62 75
076 - 143 0 886
නිවාඩු වැටුප් දීමනාවන් පැමිණ විමසන්න සුදුසුකම් මත ඉහළ වැටුප් දීමනාවන් .
දුර පළාත් සේවකයන් සදහා අවශ්යයතාවය මත නවාතැන් ලබාදේ