# 💼 තනතුර : රුධිර සාම්පල ලබාගන්නා නිලධාරිණී / Phlebotomists (තලවතුගොඩ, කඩුවෙල, කළුබෝවිල, කොටහේන) - හේමාස් හොස්පිටල්
# 💠 සුදුසුකම් :
【~】✪ හෙද සේවය පිළිබඳ වසරක සහතික පත් පාඨමාලාවක් සමඟ පිළිගත් ආයතනයකින් අනුමත ප්‍රයෝගික පුහුණුව.
【~】✪ කීර්තිමත් සෞඛ්‍ය ආයතනයක රුධිර සාම්පල ලබාගන්නා නිලධාරිණියෙකු ලෙස අවුරුදු 2-3 කට වැඩි පළපුරුද්ද.
【~】✪ විශිෂ්ට සන්නිවේදනය සහ අන්තර් පුද්ගල කුසලතා සහිතව, කාරුණික හා රෝගියාගේ රැකවරණය සඳහා කැපවී සිටීම.
【~】✪ යතුරුපැදියක් ධාවනය කිරීමේ හැකියාව සහ යතුරුපැදියක් හිමිකම්ව සිටීම (අමතර වාසියකි).
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නියමිත ආරක්ෂිත ක්‍රමවේදයන් අනූව රෝගීන්ගෙන් රුධිර සාම්පල ගැනීම හෝ අනෙකුත් වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය නියැදි සුදුසු තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් එකතු කිරීම.
【~】✪ නියැදි හඳුනා ගැනීම සඳහා ලේබල් ඇලවීම සහ නියැදි තොරතුරු පද්ධතියට ඇතුලත් කිරීම.
【~】✪ නියැදි/රුධිර සාම්පල ගැනීම සඳහා නිවැරදි ක්‍රම සහ සූදානම් වීමේ ක්‍රම පිළිබඳ රෝගීන්ව මඟ පෙන්වීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
- සවිබල ගැන්වීම සහ සේවක සුභසාධනය
- ජාත්‍යන්තර ප්‍රතීතනය ලත් රෝහලක වෘත්තීය වර්ධනය
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, තොරතුරු සටහන (දුරකථන අංක, ලිපිනය, ඊ-මේල් ලිපිනය සහ ඥාතීන් නොවන ඔබ ගැන විමසිය හැකි දෙදෙනෙකුගේ නම්, ලිපිනය සහ දුරකථන අංක) සහිතව මෙම දැන්වීම පළවී දින 07 ක් ඇතුළත පහත ලිපිනයට හෝ ඊ-මේල් ලිපිනයට අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 011 7 888 888 / 0711 341 341
# 📧 ඊ-මේල් ලිපිනය : careers@hemashospitals.com
# 📪 ලිපිනය :
මානව සම්පත් කළමනාකරු,
හේමාස් හොස්පිටල් (පුද්ගලික) සමාගම,
647, පන්නිපිටිය පාර,
තලවතුගොඩ.