රත්නපුර නව නගරයට සහ සීවලි මැදි විදුහලට ඇවිද යාහැකි දුරින්, ගොළුවාවිල බස් නැවතුම්පළ අසල ප්රධාන පාරට යාබදව පිහිටි පිරිසිදු ඔප්පු සහිත පර්චස් 25 ක නිරවුල් ඉඩම සහ නගර සභා සැලසුම් අනුව ඉදි කල නිදන කාමර 4 ක දෙමහල් නිවස අයිතිකරු විදේශගත වන බැවින් ඉක්මනින් විකිණීමට ඇත.
ලිං ජලය සමග නල ජලය හා විදුලිය ද වාහන කීපයක් ගාල් කිරීමේ ඉඩකඩ ද ඇත.
(ගංවතුරට යට නොවේ)
මිල සාකච්ඡා කර ගත හැකි ය.
============================================
A 25-perch clear-title land with a two-story house (4 bedrooms), located within walking distance to Ratnapura New Town and Sivali Central College, is available for urgent sale.
The property is situated close to the Goluwawila bus stop, adjoining the main road, and is built according to Urban Council-approved plans.
It includes both well water and tap water, electricity, and ample parking space for several vehicles.
The area is not prone to flooding.
Owner is selling due to migrating overseas.
Price is negotiable.