💼 තනතුර : රථ වාහන පරීක්ෂණ නිලධාරී - රථ වාහන සමූහ කළමනාකරණ සේවා ප්රධාන කාර්යාලය (රාජගිරිය)
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20 ත් 30 ත් අතර විය යුතුය.
【~】✪ ජර්මානු තාක්ෂණික සුදුසුකමක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වාහනවල ඡායාරූප ලබාගෙන ඒවායේ වාර්තා නිසි ලෙස පවත්වාගෙන යාම.
【~】✪ වාහනවල සිදු වී ඇති හානි හඳුනාගෙන, ඒවා සම්බන්ධීකරණය කර ප්රධාන කාර්යාලයට වාර්තා කිරීම.
【~】✪ නිවැරදි හා යාවත්කාලීන වාහන තොග (Inventory) වාර්තා පවත්වාගෙන යාම.
【~】✪ ගේට් පාස් (Gate Pass) ක්රියාපටිපාටි සහ අනෙකුත් මෙහෙයුම් ක්රියාපටිපාටි වලට අනුකූලව කටයුතු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න. එසේත් නැත්නම් ඔබගේ ජීව දත්ත පත්රිකාව (Resume/CV) AzamA@lolc.com වෙත ඊමේල් මඟින් යොමු කරන්න.
📧 ඊ-මේල් ලිපිනය :
AzamA@lolc.com
📪 ලිපිනය :
රථ වාහන සමූහ කළමනාකරණ සේවා ප්රධාන කාර්යාලය, රාජගිරිය.