තත්වය : අලුත්ම.
වර්ගය : ROYAL DELUXE.
මාදිළිය : Pedestal 30".
පකිස්ථානයේ නිශ්පාදිතයි.
ඇලුමිනියම් වලින් නිශ්පාදිත හුලන් පෙති හතරක් සහිතයි.
මෝටරය : වොට් 260, තඹ කම්බියෙන් ඔතන ලද.
භ්‍රමණ වේග තුනක් සහිතයි.
වැඩිම භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 1350.
ආරක්ශක කූඩුවේ විෂ්කම්භය : අගල් 32.
පෙති වල විෂ්කම්භය : අඟල් 29.
දෙපසට කරකැවීමට හැක, අවශ්‍ය පරිදි නතර කිරීමටද හැක.
සම්පූර්ණ උස : අගල් 65.
කණුවේ උස : පහත් කර ඇති විට අඟල් 37, ඔසවා ඇති විට අඟල් 43.
වට්ටම් අඩුකල පසු විකිණුම් මිල රු . 49,000.00.
මෝටරයට වසර දෙකක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
Condition : Brand New.
Brand : ROYAL DELUXE
Model : Pedestal 30"
Made in Pakistan industrial stand fans.
Blade guard diameter : 32 inches.
Blade diameter : 29 inches.
Swing function available.
Height of the post : at lowered position 37 inches, with max extension 43 inches.
Total height to the top of blade guard : 65 inches
Motor : 260 Watts.
Max RPM : 1350.
3 Speeds.
Flow rate : 340m3/min at full RPM.
Cash price Rs. 49,000.00.
With 2 YEARS WARRANTY for motor against manufacturing defects (repair type) .
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.