ඔයගේ ගෙදරටත් ගන්න ආසාවෙන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අලුත්ම සමාජිකයා හරිම තැනකින් ගමුද
ඇයි එහෙම කියන්න අපි
දැනට ලංකාවේ කිසිම ජාන අවුලක් නැති
හරිම අභිජනනය කරන එකම තැන අපි
මොකද ලංකාවේ කොහෙවත්ම නැති ලේ වර්ගයකට උරුමකම් කියන රොට්වයිල පමනක් අප ලග ඇති නිසා සහා දැනට ලංකාවෙනම මිලෙන් අදිකම රොට්වයිල අප සතුව ඇති නිසා ඔබත් ඔබේ පවුලේ අලුත්ම සමාජිකයා හරිම තැනෙන් පමනක් ගන්න
අපි හැමතිස්සෙම කියන්නේ ගුනාත්මකභව අංක එක
මිලෙන් ඔබ්බට ගිහින් හරියනම පැටවෙක් ලබාගන්න නම් අපව අමතන්න දැන්ම