🐾 Rottweiler Puppies Available 🐾
🖤 ශක්තිමත්, බුද්ධිමත් සහ ඉතාමත් විශ්වාසවන්ත සුනඛ වර්ගයක්.
Rottweiler කියන්නේ තමන්ගේ පවුල ආරක්ෂා කරන, අයිතිකරුට අසීමිත ආදරයක් දක්වන සහ ඉක්මනින් පුහුණු කළ හැකි සුනඛයෙක්. නිවැරදිව ඇති දැඩි කළොත් දරුවන් සමඟත් ඉතා හොඳින් ගැළපෙන, පවුලේ සැබෑ සාමාජිකයෙක් වෙනවා. ❤️
✅ Pure Breed Bloodline
✅ Strong & Healthy Puppies
✅ Excellent Guard Dog
✅ Loyal & Intelligent
✅ Perfect Family Companion
🏡 ආදරණීය නිවසක් සොයන ලස්සන Rottweiler පැටවුන්.
📍 Location: Panadura
"A Rottweiler may only be a part of your life, but to