HERAKLIT VOM TOMMY ROTT
IMPORTED ROTTWEILER FOR (STUD / CROSSING) IMPORT FROM HUNGARIA
IMPORTED ROTTWEILER FOR (STUD/CROSSING) IMPORT FROM SERBIA
🔸 ඔබත් ඔබේ ආදරණීය සුරතල් සුනඛ දේනුවගේ අභිජනනය සදහා සොයන්නේ මෙවැනි ගුණාත්මක අංග ලක්ෂණ වලින් පිරිපුන් ආනයනික සුනඛයකු ද?
🔸 ලංකාවේ එදා මෙදා තුර වෙනසක් සිදු කරපු සහා ඉතාමත් ජනප්‍රිය සත්වයෙකුගෙන් ඔබේ සුනඛ දෙනුවගේ අභිජනනය සිදු කරගන්න...
🔸ලංකාවේ දැනට ආනයනික රොට්වයිල අතරින් සිටින එකම INTERNATIONAL CHAMPION සහා ලාංකීය රොයිටර් වංශකතාවේ පෙරගමන්කරු
🔸 දැනට වැඩිම මිලට පැටවුන් අලෙවි වන එකම KENNEL එක ඔබටත් ඔබේ සුනඛ දේනුවගේ පැටවුන්ට හරි වටිනාකමක් අවශ්‍යයි නම් ලංකාවේ එකම තැන
🔸නිවැරැදි මගපෙන්නිම මත නිවැරැදී දේ කර දී ඔබගේ ගැහැනු සුනකයාගේ පැටවුන්ට හරි වටිනාකම්ක් දීම අපගේ බලාපොරොත්තුව ඉතිං ඇවිල්ලා බලන්න
🔸 මුල සිටම කල යුතු සියලුම දේ හරියාකරව නිවැරදිව අප විසින් ඔබට මගපෙන්නවා දෙන අතරම අලෙවිය සදහාද අපගේ සියලුම සහාය හිමිවෙයි..
කතා කරන්න අපිට...........
VOM HOUSE BRAVE