මාස දෙකක් වන රොට්වයලර් පැටව්
දෙමව්පියන් සහ පැටවුන් KASL ලියාපදිංචි
සියලුම එන්නත් ලබා දී ඇත
පනුවන් හලා , කෑමට හුරු කර ඇති නීරෝගී ක්රියාශීලි ගැහැනු සතුන් දෙදෙනෙකි