Sire: O'King Des Titans Noirs Et
Feux (Kandy)
Big Head Big Bones, Healthy & Active Dog.
වයස: අවුරුදු දෙකයි මාස හයයි.
එකවරක් පමණක් පැටවු ලබාගෙන ඇත.
රැකබලාගන්න පුලුවන්නම් අවුරුදු දෙකක Golden Retriever වර්ගයේ ගැහැණු සතෙකු මෙයත් එක්කම නොමිලයේ ලබා දිය හැක...
Whatsapp Num එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න....