අවුරුදු 3.5ක් වයස ඇති ඉතාමත් හොද පෙනුමක් සහිත 55 kg බරක් සහිත rottweiler male සතෙකුට සරිලන ගැහැනු සතෙකු සොයමි.crossing සදහා පමනි .big head , Big born සහිත මෙමෙ සත්වයා සිටින්නේ හංවැල්ල නගරයට ආසන්නවයි. Certificate එක සහිතයි.මව් සතුන් දෙපල important නොවන නමුත් සතාගේ පෙනුම ඉතාමත් අනර්ගයි..ඒ වගේම පරම්පරාව හොද බැවින්. KASL petigree certificate එකක් ඇත.මෙම සතාට හරි ආකාරයක crossing එකක් කර දීමට හැකි නම් මම 10,000 මුදල් තයාගයක් දීමට කැමති..මට අවශය වන්නෙ මගෙ සත්වයාගෙ අවශ්‍යතාවය ඉටු කරලීම පමන්යි..කැමති අයකු වේ නම් මා අමතන්න බල්ලන් දෙපල හරි අකාරව සම්බන්දතාවයකට ලක් කිරීමට හැකි වුවහොත් අනිවර්යෙන්ම මෙමෙ මුදල් ලබා දෙමි. Ashen Sasanga