නොමිලේ දෙනු ලැබේ
කොළඹ අවටට පමණි
කූඩු සහ චේන් නොදමන, තාප්ප සහිත නිදහසේ සිටිය හැකි, නිවස තුළ ආදරෙන් රැක බලා ගන්නා අයට පමණි. අවශ්‍ය වූ විට අපට පැමින සත්වයා බැලීමට හැකියාව තිබිය යුතුය.
සත්ත්ව වෙළදාම් කරන්නන් හට ලබා නොදේ....
ආදරණීය නිවසක් සොයයි
කරුණාකර මෙවැනි සත්වයෙකු සෑදිය හැකි අය පමණක් අමතන්න...