✳️වර්ගය - Rottweiler
✳️උපන් දිනය - 2024/09/13
✳️වර්ණය - Black & Tan
✳️ගැහැනු
⭕ ඉහත් විස්තර සදහන් කල Rottweiler වර්ගයේ ගැහැණු සතෙකු විකිණීමට ඇත ,
⭕ කුඩා කල සිටම අවශ්‍යය සියලුම විටමින් වර්ග ලබා දී ඇත ,
⭕ එක් වරක් පමනක් පැටවුන් ලබාගෙන ඇත ,
⭕ පෙලපත් සහතික සහ එන්නත් කාඩ් පත් සියල්ල ඇත
⭕ රැකබලා ගැනීමට අපහසුතාවයක් ඇති නිසා විකුනනු ලැබේ
⭕ කිසිදු ලෙඩ රෝගයක් නොමැත
⭕ Breeding සදහා ගතහැකි වටිනා සතෙකි
⭕ රුපියල් 35000 කට විකුණනු ලැබේ
⭕ මීලදී ගන්නේනම් පමණක් පහත සදහන් අංකයට whatsapp Massage එකක් දාන්න
⭕මුදල් සුළු ප්‍රමාණයකින් අඩු කරදිය හැක