රෝස මල් සාරයෙන් නිෂ්පාදනය කරන ROSE WATER SOOTHING GEL එක ලස්සනම Clear Glowing Skin එකකට කැමති ඔයාලටමයි ..
මෙමගින් දවසම Skin එක Fresh Moisture ව තියාගන්න ඔයාට පුළුවන්
🌹ඒ වගේම Pimples,Marks,Open Porses තියන අයට ගොඩක්ම හොඳයි
🌹සම පැහැපත් කර Moisturizer කිරීමට උපකාරී වේ
🌹ඕනෑම සමකට ගැලපෙන අතර වියළි සමට වඩාත් යෝග්‍ය වේ
🌹සම සිසිල් කරයි,සම polish කරයි
🌹සමේ ඇතිවන ලප කැලැල් සුවකරගැනීමට උදව් වේ
🥰රෝසමල් වගේ සිනිඳු පැහැපත් සමක් බලා පොරොත්තු වන ඔයාලටයි
එහෙනම් අදම 👉ORDER කරන්න 🥰
Rs 700/=
🇱🇰 ISLAND WIDE DELIVERY AVAILABLE 🇱🇰
PAYMENTS -BANK TRANSFER / BANK DEPOSIT / CASH ON DELIVERY
#flypシ #follower #korean #foryoupageシ #tiktok #srilanka #cosmatics